25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය රියැලිටි තරගයක පළමු තැන දිනූ කිල්මිෂා දිවයිනට

ඉන්දීය රියැලිටි තරගයක පළමු තැන දිනූ කිල්මිෂා දිවයිනට

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ මෙම little champs 2023 තරගාවලියේ අවසන් තරගයෙන් ජයගත් කිල්මිෂා අද (28) යළි මෙරටට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළෙන් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත කිල්මිෂා ඇතුළු පවුලේ පිරිස පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කිල්මිෂා පිළිගැනීමට විශාල පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිටියා.