31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකේක් අලෙවිය 75%කින් පහළට

කේක් අලෙවිය 75%කින් පහළට

මෙවර නත්තල් සමයේදී කේක් අලෙවිය 75%කින් අඩුවී තිබෙනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසන්නේ පසුගිය වසරවලට සාපේක්‍ෂව කේක් අලෙවිය 25%ක් දක්වා අඩු වී ඇති බවයි.

මේ වනවිට බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාවයක් පවතින බවත් මේ හේතුවෙන් කේක් නිෂ්පාදන අඩු මිලට අලෙවි කිරීමේ අපහසුතාවක් පවතින බවත් ඔහු සඳහන් කළේය.