― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentසනත් නිශාන්ත ගමන් ගත් මෝටර් රථය අනතුරට

සනත් නිශාන්ත ගමන් ගත් මෝටර් රථය අනතුරට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ ජීප් රථය අද (29) මාරවිල, මෝදරවැල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

එම රථය තවත් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

අනතුරින් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර අනතුරෙන් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.