27.8 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැය 24කදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 797ක්

පැය 24කදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 797ක්

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 797ක් වාර්තා වී තිබෙනවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (29) දැනුම් දී ඇත්තේ ඒ අනුව රට පුරා කොවිඩ් 19 ආසාදිත සහ දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 4,091 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඉන්දියාවේ කොවිඩ් ආසාදනය දිනෙන් දින ඉහළ යමින් පවතී.

කොවිඩ් ආසාදනය හේතුවෙන් ඉන්දියා පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.