23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචිය අද සිට

2024 ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචිය අද සිට

2024 ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචිය අදින් (01) ඇරඹීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

මීට පෙර අදාළ ලියාපදිංචි කිරීම් ඇරඹීමට නියමිතව තිබුණේ ලබන පෙබරවාරි 01 වැනිදායි.