26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක්

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක්

දෙසැම්බර් මාසය තුළදී පමණක් සංචාරකයින් 210,352ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2023 වසරේදී මෙරටට පැමිණි මුළු සංචාරකයින් ගණන 1,487,303ක්.

එමෙන්ම නොවැම්බර් මාසයේදී සංචාරකයින් 151,496ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර 2022 වසරේදී සංචාරකයින් 719,978ක් මෙරටට පැමිණයා. 2023 වසරේදී 2022ට සාපේක්ෂව මෙරටට පැමිණි සංචාරකයින් ගණනේ වර්ධනය 106.6%ක්.