― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2023දී පොල් ගස් 5000ක් කපලා

2023දී පොල් ගස් 5000ක් කපලා

පසුගිය වසර තුළ පමණක් පොල්කොළ මැලවීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5000කට ආසන්න සංඛ්‍යාවක් කපා දමා ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

මාතර, වැලිගම, හම්බන්තොට සහ තංගල්ල යන ප්‍රදේශවල පොල් ගස් ආශ්‍රිතව මෙම රෝගය තවමත් පවතින බවයි එම මණ්ඩලය කියා සිටියේ.

කෙසේ වෙතත් පොල්කොළ මැලවීමේ රෝගය මේ වසර තුළ දී මාතර දිස්ත්‍රික්කයෙන් සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.