26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයේ භූ කම්පනයෙන් 62ක් ජීවිතක්ෂයට

ජපානයේ භූ කම්පනයෙන් 62ක් ජීවිතක්ෂයට

පසුගිය 01 වැනිදා ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපක 7.6 ක භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සෝදිසි මෙහෙයුම් සිදු කර නොමැති ප්‍රදේශවල ගොඩනැගිලි ආශ්‍රිතව 3,000ක පමණ පිරිසක් යොදා ගනිමින් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

භූකම්පනය හේතුවෙන් 58,000ක පමණ පිරිසක් මේ වනවිට ආරක්ෂිත ස්ථාන වලට යොමු කර තිබෙනවා.