30 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් කිල්මිෂා හමුවෙයි

ජනපති රනිල් කිල්මිෂා හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය සරිගමප තරගයෙන් කිරුළු පැළඳි කිල්මිෂා උදයසීලන් පෞද්ගලිකව හමුවී සුබ පතා තිබෙනවා.

සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඊයේ (04) යාපනය බලා පිටත් වූ අතර එහිදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

පෞද්ගලික හෝටලයක පැවති උත්සවයකදී මෙම හමුව පැවැත්විණි.