― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅද සිට විශේෂ රථවාහන මෙහෙයුමක්

අද සිට විශේෂ රථවාහන මෙහෙයුමක්

දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙම රථවාහන මෙහෙයුම ආරම්භ කළ බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව අද සිට සතියක් මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇති.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.