― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsBusinessමෙරට ඩොලර් සංචිත ගැන මහ බැංකුවෙන් අනාවරණයක්

මෙරට ඩොලර් සංචිත ගැන මහ බැංකුවෙන් අනාවරණයක්

පෙබරවාරි මාසයේ මෙරට නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 2.31ක් ලෙස පවත්වාගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට විදෙස් මුදල් සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 2,025ක් ලෙස දැක්වේ.

මෙරට රත්‍රං සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 98ක් බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.