32.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට

කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ රාමනාදපුරම් පිහිටි වට්ටකච්චි ශ්‍රී රංගනාථ පෙරුමාල් කෝවිලේ වේල් කරත්තය සකස් කරමින් සිටියදී තරුණයාට විදුලි සැර වැදී ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව, පුන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් පමණ වන තරුණයෙක් බවයි පොලීසිය පැවසුවේ.