26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසා දැමූ විදෙස් දූත කාර්යාල යළි විවෘත වෙයි

වසා දැමූ විදෙස් දූත කාර්යාල යළි විවෘත වෙයි

2021/2022 කාල පරිච්ඡේදය තුළ තාවකාලිකව වසා දැමූ ශ්‍රී ලංකා දූත මණ්ඩල ත්‍රිත්වයක් නැවත විවෘත කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය – නිකෝසියා, ඉරාකයේ බැග්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා
ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය මෙලෙස නැවත විවෘත කෙරෙනු ඇති.

මෙකී ශ්‍රී ලංකා දූත මණ්ඩල නැවත විවෘත කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.