27.2 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වැසෙයි

යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වැසෙයි

යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම තාවකාලිකව වසා දමා තිබෙනවා.

වනෝද්‍යානයේ පාලනාධිකාරිය පැවසුවේ එම ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.