30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරීන් හා ICC ප්‍රධාන විධායක නිළධාරී අතර හමුවක්

හරීන් හා ICC ප්‍රධාන විධායක නිළධාරී අතර හමුවක්

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරී Geoff Allardice ඇතුළු නියෝජිත පිරිසක් අතර අද (10) හමුවක් සිදුව තිබෙනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අතිශය සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි විශේෂ හමුවක් බවට එය පත් වූ බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ.

මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අද සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහද හමුවීමටද නියමිතය.