27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ හපුතලේ සහ දියතලාව අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත් බදුල්ල සිට පැමිණි දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේත් නවතා තිබෙනවා.

මේ වනවිට දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා දුම්රිය සේවකයින් එක්ව දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.