― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතිළිණිගේ විදෙස් ගමන් තහනම තවදුරටත්

තිළිණිගේ විදෙස් ගමන් තහනම තවදුරටත්

මෙරට ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත් බව කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලිගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

තිළිණි ප්‍රියමාලි විදේශගත වීම සඳහා කළ ඉල්ලීමක් අධිකරණය හමුවේ ඊයේ (10) කැඳවනු ලැබූ අතර මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ප්‍රියමාලිට එරෙහිව නඩු පහක් ඊයේ විවෘත අධිකරණයේදී කැඳවූ අතර වැඩිදුර වාර්තා සඳහා එම නඩු කල් තබනු ලැබීය.