― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසන්දීප් ලමිච්චානේට වසර 08ක සිර දඬුවමක්

සන්දීප් ලමිච්චානේට වසර 08ක සිර දඬුවමක්

ස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පසුගිය මාසයේදී වරදකරු වූ නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සන්දීප් ලමිච්චානේ හට 08 වසර සිර දඬුවමක් නියම වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් ඔහු පසුගිය මාසයේදී වරදකරු බවට ප්‍රකාශ කෙරුණු බවයි.

ඔහුගේ නීතිඥවරයා විදෙස් මාධ්‍යවලට පවසා තිබුණේ මෙම නඩු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයක අභියාචනයක් ගොනු කරන බවයි.