24 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරයක විකුණුම් මිල රුපියල් 229.99යි

ඩොලරයක විකුණුම් මිල රුපියල් 229.99යි

රුපියලට සාපේක්ෂව අද (08) අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 225.20ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනු අද දිනට අදාළව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 229.99ක් ලෙසය.