― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsBusinessමෙරට උද්ධමනය ඉහළට

මෙරට උද්ධමනය ඉහළට

2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සියයට 2.8ක් ලෙසත් දෙසැම්බර් මාසයේදී උද්ධමනය සියයට 4.2ක් ලෙසත් සටහන්ව තිබෙනවා.

මේ අතර 2023 වසරේ නොවැම්බර් මාසයේ සියයට -2.2ක් ලෙස පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 1.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.