― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsචීනයේ ප්‍රබල භූ කම්පනයක්

චීනයේ ප්‍රබල භූ කම්පනයක්

චීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේයි මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ.

අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ භූ කම්පනයත් සමඟ නිවාස 02ක් කඩා වැටී ඇති අතර එරට දුම්රිය ගමන් වාර රැසක්ද අත්හිටුවීමට පියවර ගත් බවයි.

විදුලි රැහැන් පද්ධති කඩා වැටීම හේතුවෙන් කලාපයේ විදුලි සැපයුම ද ඇනහිට තිබෙනවා.