― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට අයෙක් අල්ලයි

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට අයෙක් අල්ලයි

පසුගිය 22 වැනිදා බෙලිඅත්තේ සිදු වූ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සමන් කුමාර නැමැත්තෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අපරාධය සඳහා යොදාගත් ජීප් රථයද පොලිසිය සොයාගෙන ඇති බවයි.

මෙම සැකකරු අපරාධය සඳහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.