― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsචමරි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි

චමරි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි

චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.

ඇය 2023 වසරේදී එක්දින තරග 08කට සහභාගී වී ඇති අතර ලකුණු 415ක් රැස් කරගෙන තිබේ.

පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙලෙස ඇය එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර තිබෙනවා.