32.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුටින් ලොව ධනවත්ම දේශපාලනඥයා වෙයි

පුටින් ලොව ධනවත්ම දේශපාලනඥයා වෙයි

ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බව විදෙස් වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ෆයිනෑන්ෂියල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඔහුට අයත් වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බවයි.

එම වත්කම් අතර අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මන්දිරයක්, අමෙරිකානු ඩොලර් මිලියන 716ක් වටිනා ගුවන් යානයක් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.