30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිව්වැනි වරටත් ටොයෝටා අංක එක වෙයි

සිව්වැනි වරටත් ටොයෝටා අංක එක වෙයි

සිව්වැනි වරටත් ලොව වැඩිම මෝටර් රථ ගණනක් අලෙවි කළ සමාගම බවට ටොයෝටා සමාගම පත්ව තිබෙනවා.

දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ටොයෝටා සමාගම 2023 වසරේදී වාහන මිලියන 11.2ක් අලෙවි කර ඇති බවයි.

ඒ අනුව පසුගිය වසරේදී ඔවුන්ගේ අලෙවි ආදායම 7.2%කින් වර්ධනය වී තිබෙනවා.

මීළඟට වැඩිම වාහන ගණනක් අලෙවි කර දෙවැනි ස්ථානයට පත්වීමට ජර්මනියේ වොක්ස්වැගන් සමූහය දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් අලෙවි කර ඇති වාහන සංඛ්‍යාව මිලියන 9.2කි.