27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතය.

රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමිනුයි ඔවුන් මෙම සංකේත වැඩ වර්ජනයේ නිරත වන්නේ.

ඊයේ දහවල්ද වෘත්තී සමිති කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දීමනාවක් ලබා දීම කෙරෙහි රජය හෝ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත් වීමක් නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ.