― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටින අතර ඉන් මහ ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීම සඳහායි මෙලෙස රෝහල්වලට හමුදාව කැඳවා ඇත්තේ.