29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් බස් රථ ගාස්තු ඉහළට

පාසල් බස් රථ ගාස්තු ඉහළට

අද (01) සිට ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පාසල් බස් ගාස්තු ඉහළ දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා.

සියයට දහයකින් සහ සියයට පහළවකින් මෙම ගාස්තු ඉහළ දැමීමටයි එම සංගමය තීරණය කර ඇත්තේ.

ඔවුන් සඳහන් කරන්නේ, කෙටි දුර සඳහා සියයට දහයකුත් දුර ගමන් සඳහා සියයට පහළොවකිනුත් මෙම ගාස්තු වැඩිවන බවයි.