26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකෙහෙළියට විදෙස් ගමන් තහනමක්

කෙහෙළියට විදෙස් ගමන් තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ.

එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට (02) පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.