30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළිය CID යට

කෙහෙළිය CID යට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වනවා.

මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට ඊයේ (01) නිකුත් කරනු ලැබූඋ නියෝගයකට අනුවයි හිටපු අමාත්‍යවරයා මෙලෙස අද දිනයේදී CID යට පැමිණ ඇත්තේ.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් විභාග වන නඩුව ඊයේ (01) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.