― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපොහොට්ටුව හා ජනපති අතර හමුවක්

පොහොට්ටුව හා ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඊයේ (01) විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

ඒ සඳහා සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි.

මෙම හමුව සඳහාශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින් සහභාගී වී තිබුණා.