25 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශෂීන්ද්‍ර ඇමතිකමක් එපා කියයි

ශෂීන්ද්‍ර ඇමතිකමක් එපා කියයි

ශෂීන්ද්‍ර රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පසුගිය ජනවාරි 31 වැනිදා ඔහු වාරිමාර්ග සහ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසන්නේ ඔහු එදිනම වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

ඔහුගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. රත්නායක විසින් මේ වනවිට නිකුත්කර තිබෙනවා.