26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැතිවරණය අත ළඟ - පාකිස්ථානයේ බෝම්බ පි+පිරීමක්

මැතිවරණය අත ළඟ – පාකිස්ථානයේ බෝම්බ පි+පිරීමක්

පාකිස්ථානයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්ථානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ සිදු වූ මෙම පිපිරීම් ද්විත්වය හේතුවෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බවයි.

හෙට (08) දිනයේදී එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය.

එවන් පසුබිමක සිදු වූ මෙම බෝම්බ පිපිරීම මුළු මහත් ලෝකයේම අවධානයට යොමු වී තිබෙනවා.