― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද විදුලි කප්පාදුව මෙහෙමයි

අද විදුලි කප්පාදුව මෙහෙමයි

අද (10) විදුලි කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට සවස 5.00 සිට රාත්‍රි 9.00 අතර කාලසීමාව තුළ පැයක විදුලි කප්පාදුව සිදු කරනු ඇති .

ඊට අමතරව A,B,C,D,E,F,G,H,I,J,K,L කාණ්ඩයට අයත් ප්‍රදේශවලට අදියර දෙකක් යටතේ විදුලි කප්පාදු කිරීමට නියමිතය.

ඒ අනුව, පෙරවරු 8.00 සිට සවස 6.00 අතර පැය දෙක හමාරක් සහ සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු‍ 15 ක් විදුලි කප්පාදුව කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.