23.9 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඅධිවේගයේ අනතුරක් - රුසියානු සංචාරකයින් 04ක් රෝහලට

අධිවේගයේ අනතුරක් – රුසියානු සංචාරකයින් 04ක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී විදෙස් සංචරකයින් රැගත් වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අධිවේගි පොලීසිය පැවසුවේ හම්බන්තොට, මත්තල අතර කොටසේ 187 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මින් රුසියන් ජාතික සංචාරකයින් සිවුදෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.