30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙවර ඔලිම්පික් පදක්කම් අයිෆල් කුළුණේ ලෝහවලින්

මෙවර ඔලිම්පික් පදක්කම් අයිෆල් කුළුණේ ලෝහවලින්

2024 වසරේ ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් අගනුවරදී පැවැත්වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අයිෆල් කුළුණ ප්‍රතිසංස්කරණයේදී ඉවත දැමූ ලෝහ යොදා ගනිමින් මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කම් නිර්මාණය කර ඇති බවයි.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් පදක්කම් 5,000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති අතර එලෙස පිරිනැමෙන පදක්කම් ඊයේ (08) එළිදැක්වුණා.