25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

වි‍ශේෂ කාර්ය බලකාය විසින් වියළි ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තියේ මෙහෙයුමට සමගාමීවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

ඊයේ (13) පොලීසිය විසින් ලුණුගම්වෙහෙර – තණමල්විල මාර්ගයේ දෙව්රම්වෙහෙර ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී වියළි ගංජා කිලෝ 03 ග්‍රෑම් 450 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොහු තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.