― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ගැන දැනුම්දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ගැන දැනුම්දීමක්

2023 වසර සඳහා වූ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බවයි.

2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.