30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්

ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ යූ එස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

එහිදී ප්‍රජාතාන්ත්‍රික පාලනය, උපදේශාත්මක නීති ක්‍රමවේදයක ඇති වැදගත්කම යන කරුණු සම්බන්ධයෙන් ද ඔවුන් අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට ආර්ථික අභියෝගයන් ජයගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවට එහිදී සමන්තා පවර් පොරොන්දු වී තිබෙනවා.