30.6 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල පල්ලම් බහී

රත්තරන් මිල පල්ලම් බහී

ඊයේ (13) දිනයට සාපේක්ෂව අද (14) දිනයේදී මෙරට රත්තරන් මිලේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙනවා.

රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසන්නේ අද දිනයේදී කැරට් 22 රන් පවුමක් රුපියල් 161,850ක්, කැරට් 24 රන් පවුමක් රුපියල් 176,550ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 154,500ක් ලෙස මිල දැක්වෙන බවයි.