27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

ඊයේ (14) දිනයට සාපේක්ෂව ද (15) දිනයේදී මෙරට රත්තරන් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 176,500ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 161,800ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 154,450ක් ලෙස මිල සටහන් වන බවයි රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසන්නේ.