30 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙරටට ගෙන ඒමට තැත් කළ ගංජා තොගයක් අල්ලයි

මෙරටට ගෙන ඒමට තැත් කළ ගංජා තොගයක් අල්ලයි

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන යාමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 364ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාගපට්ටිනම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගංජා තොගය ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගපට්ටිනම්, නලුවේදපති ප්‍රදේශයේදීය.

මෙම ගංජා තොගය සමඟ අක්කරෙයිපේට්ටෙයි, නාගපට්ටිනම් සහ වෙට්ටයිකරනිරුප්පු ප්‍රදේශවල පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.