31 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොටකෙතන ඝාතනයේ වරදකරුට මරණ දඬුවම

කොටකෙතන ඝාතනයේ වරදකරුට මරණ දඬුවම

2012 වසරේ කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුට රත්නපුර මහාධිකරණය අද (19) මරණ දඬුවම නියම කළා.

මෙම මරණ දඬුවම නියම කර ඇත්තේ කොටකෙතන ප්‍රදේශයේ පදිංචි නීල් ලක්ෂ්මන් නමැති වරදකරුටයි.