― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපැරීසියේ අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

පැරීසියේ අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි මහත් ජනාදරයට පත් ස්ථානයක් වන අයිෆල් කුළුණ සංචාරකයින්ට තාවකාලිකව වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්න්නේ අයිෆල් කුළුණේ සේවකයින් දියත් කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් මෙලෙස අයිෆල් කුළුණ වසා දමා ඇති බවයි.

අයිෆල් කුළුණ අධීක්ෂණය කරන සමාගමෙන් 99%කට හිමිකම් කියන පැරිස් නගර ශාලාව එම අලුත්වැඩියා කටයුතුවල ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන බව පසමිනුයි ඔවුන් මෙම වර්ජනයේ නිරත වන්නේ.