28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගන්දර වෙඩි තැබීමක්

ගන්දර වෙඩි තැබීමක්

ගන්දර, තලල්ල ප්‍රදේශයේ නිවසකට අද (20) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර නිවසේ තිබූ ලොරියකට හා නිවසෙහි ජනේලයකට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.