― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඇෆ්ගනිස්ථානයට එරෙහි තෙවැනි T20 තරගය අද

ඇෆ්ගනිස්ථානයට එරෙහි තෙවැනි T20 තරගය අද

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන පන්දුවාර 20යි 20 තරගය අද (21) පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද පස්වරු 7.00ට දඹුල්ල ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වනු ඇති.

ඇෆ්ගනිස්ථානය සමඟ තරඟ 03කින් සමන්විත තරගාවලිය 2ට 0ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකාව මේ වනවිටත් ජය තහවුරු කරගෙන අවසන් වීම විශේෂත්වයකි.