26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'වැලිවිට සුද්දා' අත්අඩංගුවට

‘වැලිවිට සුද්දා’ අත්අඩංගුවට

‘වැලිවිට සුද්දා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන මළලගේ සුදත් කිත්සිරි නැමැත්තා හෙරොයින් සමඟ අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩුවෙල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ මොහු මෙරට ප්‍රධාන පෙළෙහි මත් ජාවාරාම්කාර ලැයිස්තුවට අවශ්‍යව සිටි පුද්ගලයෙක් බවයි.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.