26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහල් නිවාස සංකීර්ණයෙන් වැටී කතක් ජීවිතක්ෂයට

මහල් නිවාස සංකීර්ණයෙන් වැටී කතක් ජීවිතක්ෂයට

මහල් නිවාස සංකීර්ණයක 7 වැනි මහලෙන් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බම්බලපිටිය පොලිසිය පැවසුවේ මෙම වයෝවෘද්ධ කාන්තාව මිලාගිරිය ඇවිනිව්, ඒසියන් කෝර්ට් මහල් නිවාස සංකීර්ණයේ හත්වැනි මහලින් බිමට වැටී මියගොස් ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.