27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් අති විශේෂ ගැසට් පත්‍රයක්

තවත් අති විශේෂ ගැසට් පත්‍රයක්

අපනයන ඉපැයිම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අපනයන ඉපැයීම් දින 180ක් ඇතුළත ශ්‍රී ලංකාවට  එවිය යුතු බවය.

එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසිනි.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.