27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේදී නවතා තිබූ වාහනයක් ගිනි ගනී

යාපනයේදී නවතා තිබූ වාහනයක් ගිනි ගනී

යාපනය නගරයේ මධ්‍යයේ නවතා තිබූ වාහනයක් අද (26) හදිසියේම ගිනිගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ සහ ශ්‍රාන්ලි පාර අතර පාළු ඉඩමක නවතා තිබූ වාහනයක් මෙලෙස ගිනි ගැණීමට ලක්ව ඇති බවයි.

වාහනයේ විදුලි කාන්දුවක් අනතුරට හේතු වන්නට ඇති බව පොලීසිය සැක පළ කරනවා.

යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න පාලනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.